Colombo Today Local News

කොවිඩ් ආසාදිත දරුවන්ගේ ඉහළ යාමක්

දරුවන් අතර කොවිඩ් වෛරසය ආසාදනය වීම යම් ප්‍රමාණයකින් ඉහළගොස් තිබේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය හසිත ලියනආරච්චි මහතා මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ බව පැවසීය.

පසුගිය දෙසැම්බර් මාසයේදී දෛනික කොවිඩ් ආසාදිත දරුවන් හතර දෙනෙකු පමණ ප්‍රතිකාර සදහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් වුවද මේ වන විට එම සංඛ්‍යාව 30 දෙනෙකු පමණ දක්වා ඉහළගොස් ඇති බව හසිත ලියනආරච්චි මහතා සදහන් කරයි.

Related posts

විදුලි බිලෙහි සංශෝධනයක්

Admin

පණිවිඩකරුට වෙ-ඩි නොතබනු මහවිරු සමරපු අයව අල්ලනු

Admin

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Admin

විග්නේෂ්වරන් උතුරේ ස්වයංපාලනය ඉල්ලද්දී, ලෝකය දිනා ජනපති මෛත්‍රී කටුනායකින් බහී !

colombotoday

ඉදිරියේදී ධර්ම සංඝායනාවක් කරනවා – ජනපති

colombotoday

ජනපති පැමිණි රැස්වීමකට ආ සැකකටයුතු අයෙක් අල්ලයි…

colombotoday