නත්තල් උත්සවය නිමිත්තෙන් 25 වැනිදා සියලුම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත. ඒ අනුව රජයේ නියෝග නොතකා කටයුතු කරන සුරාසල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.