Colombo Today Local News

වැඩිය ගහල නෑ.. වතුර විතරයි ගැහුවේ.. මම හිටියනම් එහෙමවත් ගහන්න දෙන්නෑ

mithrepala-sirisena-02

ඊයේ දිනයේදී විශ්‍රාමික රණවිරුවන්ගේ උද්ගොෂණයට පොලිසිය විසින් පහර දීම තමා අනුමත නොකරන බවත් තමා සිටියා නම් ගහන්නට ඉඩ නොදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රණ විරුවන්ගේ ඉල්ලීම් දෙන්නට පොරොන්දු වී තිබියදීත් මෙසේ උද්ගෝෂණය කිරීම සැක සහිත බවත්, එම උද්ගෝෂණයට දැඩි පහරදීමක් සිදුවී නැති බවත්, තත්වය පාලනය කරගන්නට ජල ප්‍රහාර පමණක් එල්ල කර ඇති බවත්ය. තමා සිටියා නම් එසේ පහර දෙන්නට ඉඩ නොදෙන බවද, ආබාධිත විරුවන්ට ජනාධිපති මන්දිරයට පැමිණ ඕනා දෙයක් කරගන්නට ඉඩ දෙන බවද ජනපති වරයා පැවසුවේය.

මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වී වසරක් පිරීම හේතුවෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවති සමරු උලෙලකදී ජනාධිපතිවරයා මේ අදහස් කලේය.

Related posts

උතුරට සිංහලයන් එපා.. පදිංචිකිරීම්වලට මා තරයේ විරුද්ධයි – විග්නේෂ්වරන් කෝප වෙයි

colombotoday

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Admin

මහ කන්නයට යුරියා පොහොර බෙදාහැරීම අද සිට

Admin

සමහර විට නිල නිවෙසක් උවමනා වෙයි-මාලිමා මංත්‍රිනී

Admin

රට ලස්සන කරන්න චිත්‍ර අදින තරුණයන්ට ජනපතිගෙන් පැසසුම් !

colombotoday

විදේශ ඇමති සබ්රි අමෙරිකානු ජනපති බයිඩන් හමුවෙයි

colombotoday