සේවා විශ්‍රාම වැටුප ඉල්ලූ ආබාධිත රණවිරුවන්ට ඊයේ දිනයේදී එල්ලවූ පොලිස් ප්‍රහාරයට එරෙහිව සමාජ ජාලාවන්හී දැඩි විරෝධතා එල්ල වෙමින් තිබේ.
ෆෙස්බුක් ගිණුම් දහස් ගණනක් ඔස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ නිල ෆේස්බුක් පිටුවල “සිංහල භාෂාවේ ඇති ඉහළම“ අසභ්‍ය වචන යොදාගනිමින් බැන වැදී තිබිණි.
ජනාධිපති හා අගමැගිගේ ෆෙස්බුක් පිටු හසුරුවන්නන් එම අසභ්‍ය ප්‍රතිචාර ඉවත් කිරීමට දැඩි වෙහෙසක් ගන්නා ඇයුරුද නිරීක්ෂණය කල හැක.
එසේ දක්වා ඇති අදහස්වලින් මෙහි පලකර හැකි අදහස් කිහිපයක් පහතින්.