විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්වීම සිදුකර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් 6 දෙනෙකු සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් 15ක් ද පත් කළ බවය.