Colombo Today Local News

අමරදේවයන්ගේ දේහයට නිදහස් චතුරස්‍රයේදී හරසර

amara333

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය අද දින කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ඒම සිදු විය.

විශේෂ පෙරහැරකින් ගෙන ආ එතුමාණන්ගේ දේහය තැන්පත් කළ මංජුසාව නිදහස් චතුරස්‍රය ආසන්නයේ දී භාර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක් වූවේ ය.

පාසල් සිසුන්, කලා කරුවන්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

ලංකාවේ උද්ධමනය තවත් පහළට

Admin

කොළොන්නාවේ හෝටලයක ගින්නක්

Admin

බද්දේගමදී “ජන සටන” ඇවිලෙයි.. අමරවීරට හූ තියයි.. රනිල් එක්ක දීග ගිහින් ශ්‍රීලනිපය ‍ගොඩ ගන්න බෑ කියයි

colombotoday

නාවික සෙබළෙකුගේ පා පහර කෑ සිවු මස් ගැබිනියකගේ කලලය විනාශවේ

Admin

රිෂාඩ් බදියුදීන්ට විදෙස් ගමන් තහනමක්

colombotoday

ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනෙන් හමු වූ කාන්තා මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

Admin