Colombo Today Local News

වෙසක් පුන් පොහෝදා ඡායා චන්ද්‍රග්‍රහණයක්

මෙවර වෙසක් පුන් පොහොය දිනය යෙදී ඇති මැයි මස 26 වනදා මෙරට ජනතාවට ඡායා චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමට හැකි බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. මෙරට වේලාවෙන් පස්වරු 7.19 පමණ මෙම ඡයා චන්ද්‍රග්‍රහණය දැකගත හැකි වේ.

මෙම චන්ද්‍රග්‍රහණයේ පුර්ණ කොටස සහ අර්ධ කොටස මෙරටට දිස්නොවන අතර වන්ද්‍රග්‍රහණයේ අවසන් මිනිත්තු කිහිපය ඡායාවක ස්වරූපයෙන් දැක බලාගැනීමට හැකියාව පවතින බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙම චන්ද්‍රග්‍රහණය පුර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, උතුරු අමෙරිකාව යන රටවලට දිස්වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

Related posts

“පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 6 ය වහාම සෞඛ්‍ය අමාත්‍යාංශ භාරයට ගන්න.”

colombotoday

අව් රශ්මියේ මහන්සිවී වැඩ කිරීම අවම කරන්න – 2023 මාර්තු තෙක් ලංකාව අවදානම්

Admin

තාජුඩීන් ඝාතනයේ සීසීටීවී දර්ශන ඇති බවට රාජිත කීවේ බොරු

colombotoday

ඇසිඩ් සමඟ කසිප්පු මාරු වී ගරාජ් බාස් මරුට

colombotoday

මුදල් ත්‍යාග ලැබෙන්නෙ විදෙස් ගිනිඅවි ගැන තොරතුරු දුන්නොත් පමණයි

Admin

ඊ නිව්ස් සදරුවන්ට නොතීසි.. නඩුවට නාවොත් අල්ලන්න රතු වරෙන්තුවක් !!

colombotoday