Colombo Today Local Newsfeatured

පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ.

දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කරන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටිනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා නිවසින් එක් අයෙකුට හෙට (25) මෙන්ම මැයි 31 හා ජූනි 4 වැනිදාත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා නිවසින් බැහැරව යාම සඳහා සංචරණ සීමා ලිහිල් කෙරෙන බව යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

“හරීන් ප්‍රනාන්දු වගේ මොට්ටයෝ මොනව කීවත් අපි අපේ යුතුකම කරනවා“ – බෙංගමුවේ නාලක හිමි

colombotoday

කුඩා ළමුන්ට මුඛ ආවරණ පැලදවීමේ අනතුර

colombotoday

ඊයේ රාජ්‍ය සේවකයන් ලක්ෂ එකහමාරක් වැඩට ගිහින් නෑ…

colombotoday

නුගේගොඩ ගණිකාවියො තිදෙනකු අත්අඩංගුවට

Admin

නව ව්‍යවස්ථා යෝජනාවල තියන්නේ NGO කාරයන්ගේ අදහස් – මධ්‍යම මහඇමති

colombotoday

ජල බිල්පත් ගැටලු විසඳන්න පාරිභෝගිකයින්ට දුරකථන අංකයක්

colombotoday