Colombo Today Local News

“ස්වයංපාලනය දෙනු.. නැතිනම් උතුරේ අය ආයුධ අතට ගනී.. මරාගෙන මැරෙයි“ වික්‍රමබාහු

wickramabahu-k

වත්මන් පාලකයින් දෙමල ජනතාවට පොරොන්දු පරිදි ස්වපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණය ලබා නොදුනහොත් වත්මන් ආණ්ඩුවට එරෙහිව උතුරේ සිදුවන ජනතා නැගිටීම් නැවැත්විය නොහැකි බව නව සම සමාජ පක්‍ෂ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

එසේ නොකරන්නේ නම් දෙමල ජනතාව තුර ඇති වෛරය මරාගෙන මැරෙන තත්වයකට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇතැයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

Related posts

අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් ව CIDය අත්අඩංගුවට ගනී

colombotoday

කෙටි නිහැඩියාවකට පසු බොදු බලේ අද යලිත් වැඩ අල්ලයි

colombotoday

ජෙහාන් ඇතුළු උද්ඝෝෂකයින් පිරිසක් රස පරීක්ෂක හමුවට

colombotoday

බස්රථවල පාර්සල් ප්‍රවාහනය තහනම්, අනවශ්‍ය ගමන්බිමන් එපා…

colombotoday

දුමින්ද දිසානායකට එරෙහිව විනය  ක්‍රියාමාර්ගයක්

Admin

දේශීය කාබනික කෘමිනාශක නිපදවීමට මිලියන 35000ක්

colombotoday