Colombo Today Local News

ත්‍රිකුණාමලය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,480 ක් (37.89%) ලබා ඉදිරියෙන්.

සජිත් ප්‍රේමදාස මහතා – 4537 (31.37%)
රනිල් වික්‍රමසිංහ මහතා – 3630 (25.1%)
පී අරියනේත්‍රන් මහතා – 431 (2.98%)
නාමල් රාජපක්ෂ මහතා – 129 (0.89)

Related posts

වොක්ස්වැගන් එනවා.. කියා, හයිහුන්ඩායි සමාගමුත් මෙරට කර්මාන්ත ශාලා අරිනවා

colombotoday

අපනයනය කෙරෙන තේ වලට බලපත්‍ර ගාස්තුවක්

Admin

අන්තවාදී අරාබිකරණය නවතනු !.. කොටුවේ විරෝධතා (Video)

colombotoday

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරුවීම්

Admin

මුහුදු ගිය ධීවරයකු බෝට්ටුවෙන් වැටී අතුරුදන්

Admin

පාස්කු ප්‍රහාරය : රාජකාරිය පැහැරහැරී කටාන පොලිස් බුද්ධි අංශ සැරයන් ගෙදර යවයි

Admin