Colombo Today Local News

රංජන් අධිකරණයට ගෙනඑයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති දෙවන පැමිණිල්ලට ඉදිරිපත් කිරීම සඳහා සිර දඬුවම් විඳින හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක අද (24)දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රැගෙනවිත් තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් මීට ස්වල්ප වේලාවකට පෙර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

අද නඩු විභාගය ආරම්භවීමට නියමිතව තිබේ.

Related posts

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවෙන් අයතන ප්‍රධානීන්ට පණිවුඩයක්

Admin

ඊයේ මැදියම් රැයේ සිට ඉන්ධන මිළ ඉහළට…

colombotoday

“ආදාහන බෑ. භූමිදානය ඕනි. ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්න.” මුස්ලිම් දේශපාලකයන් තානාපති කාර්යාලවලින් ඉල්ලයි.

colombotoday

ව්‍යවස්ථාදායක සභාව දේශපාලනික වශයෙන් පළිගන්න හදපු ඉතා පහත් දූෂිත ආයතනයක්

colombotoday

මහින්දට 105යි… රනිල්ට 102යි… පාර්ලිමේන්තු ලකුණු පුවරුව දැනට මෙහෙමයි…

colombotoday

IMF නියෝජිතයින්ගේ ශ්‍රී ලංකා සංචාරය – ගිවිසුම් ප්‍රගතිය සොයා බැලීම.

Admin