Colombo Today Local News

තිස්ස කුප්පි ලාම්පු එළියෙන් මාධ්‍ය හමුවක

විදුලිය විසන්ධි කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කුප්පි ලාම්පුවක් රැගෙනවිත් කොළඹ දී අද(24)දින මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිගින් දිගටම විදුලිය විසන්ධි වීමෙන් ජනතාව දුෂ්කර තත්ත්වයට පත්වීමට විරෝධය පළ කරමින් අත්තනායක මහතා මෙම කුප්පි ලාම්පු රැගෙන එනු ලැබීය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.

කුප්පි ලාම්පුවක් දල්වා සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුව කැඳවා තිබූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

Related posts

කටුවපිටියේ බෝම්බකරු නැවතී සිටි නිවසේ හිමිකරුගේ සාක්ෂිය

colombotoday

මහා පරිමාණ හාල් වංචාව ගැන අහන්න බදුර්දීන් ජනපති කොමිසමට කැදවයි !

colombotoday

ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙයි

Admin

වෙසක් සමාව යටතේ අක්‍රමික නිදහස් කිරීමක් පිටුදැකෙයි!

Admin

විද්‍යාත්මකව වෙනස් වූ එකම අමාත්‍යංශය ගැන මහින්ද ‌කියයි

colombotoday

“මුස්ලිම් ජනතාව ඉලක්ක කර පහර දුන්නා.. පොලිසිය බලන් හිටියා” – හකීම් ඉන්දීය මාධ්‍යයට කියයි

colombotoday