Colombo Today Local News

ජාවරම්කරුවන්ගේ රුපියල් ලක්ෂ 1,060ක දේපොළ පොලිස් භාරයට

යුක්ති මෙහෙයුමෙන් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සුඛෝපභෝගී වාහන සහ දේපොළ රැසක් නීතිවිරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසය මඟින් තහනමට ලක්කර තිබේ.

ඒ අනුව, රුපියල් ලක්ෂ 450ක දේපොළ සහ ඉඩම් මෙන්ම රුපියල් ලක්ෂ 610ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී වාහන කිහිපයක් ද යුක්තිය මෙහෙයුම මඟින් සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද වාහනවල වටිනාකම,
TOYOTA LAND CRUISER PRADO වර්ගයේ ජීප් රථය
රු.ලක්ෂ 330

TOYOTA KDH වර්ගයේ වෑන් රථය
රු.ලක්ෂ 130

TOYOTA CHR වර්ගයේ කාර් රථය
රු.ලක්ෂ 76

TOYOTA AQUA වර්ගයේ කාර් රථය
රු.ලක්ෂ 64

‍BAJAJ වර්ගයේ ත්‍රී රෝද රථය
රු.ලක්ෂ 10

අත්අඩංගුවට ගන්නා ලද දේපොළවල වටිනාකම,

පර්චස් 7.5ක තලගල පිහිටි ඉඩම
වටිනාකම – ලක්ෂ 15යි

පර්චස් 05ක ඉඩම(මාලඹේ)
වටිනාකම – ලක්ෂ 45යි

අංක 129 රජවත්ත ටෙරස්, ජාඇල, කොටුගොඩ පර්චස් 12.5ක ඉඩම සහ දෙමහල් නිවස
මුළු වටිනාකම – ලක්ෂ 240යි

නිවන්දන දකුණ, ජා ඇළ ලිපිනයේ පිහිටි ඉඩම (ඉඩමෙහි ප්‍රමාණය මේ වන තුරු අණාවරනය වී නොමැත)
වටිනාකම – ලක්ෂ150යි

Related posts

හදිසි තත්ත්වයක්.. ඇමති රාජිතගෙන් සියළුම ඇමතිවරුන්ට ලිපි !

colombotoday

ගුණවතී මෑණියන් සිය පොඩිපුතු වෙනුවෙන් ජනපතිගෙන් කල හැගුම්බර ඉල්ලීම…

colombotoday

එජාප මන්ත්‍රීවරු පිරිසක් කඩා පනිති. ජාතික රූපවාහිනි පරිශ්‍රය නොසන්සුන්. STF යොදවයි

colombotoday

විමල් විරවංශ වැලිකඩ බන්ධනාගාර රෝහලට

colombotoday

අයවැයට එරෙහිව ගොවි හමුදාවක් ලිප්ටන් වටරවුමෙන් වීදි බසී

colombotoday

මරාගෙන මැරෙන්න පන්සලකට යන්න හිටියා… සහරාන්ගේ දෙවන ප්‍රහාර මාළාව ගැන බිරිය හෙලිකරයි…

colombotoday