Colombo Today Local News

බැඳුම්කර වාර්තාව ජනාධිපති අතට

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද (30) දහවල් 12.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දීමට සියල්ල සුදානම් බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටිනවා.

මහ බැංකුවේ 2015-2016 අතර කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට මේ වසර මුලදී ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා එහි සභාපතිවරයා විය.

මෙම කොමිෂන් සභාවේ කාලය අවස්ථා තුනකදී දීර්ඝ කරනු ලැබූ අතර එම කාලය අනිද්දායින් (31) අවසන් වීමට නියමිතව තිබුණි.

Related posts

මන්නාරම මඩු විහාරස්ථානයේ හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි

colombotoday

ඉහල යන ඉන්ධන මිලට විරෝධය පළ කරමින් බස් රථ හිමියන් අනුරාධපුර මාර්ග වසයි.

colombotoday

12.5kg හිස් ගෑස් සිලින්ඩරයක මිල රු. 20,000 ඉක්මවයි

colombotoday

ගුරු – විදුහල්පති ගැටලුවට අද සයිබර් විරෝධතාවක් – ඇමති අනු කමිටුවේ හමුව අවලංගුයි

colombotoday

තැන තැන සිදුවන මිනිස් ඝාතන

Admin

මවයි පියයි මාස 6 බිලිඳිය වැසිකිලි වළට දාලා

colombotoday