Colombo Today Local News

විරෝධතා මාලාවට සහභාගි වූ විදුලි සේවකයන් 15කගේ වැඩ තහනම්

නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාලාවට සහභාගි වූ සේවකයන් 15දෙනකුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (19)දින ප්‍රකාශ කරයි.

සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී විරෝධතාවක් සංවිධානය කිරීමට ඔවුන්ට එරෙහිව චෝදනාවක් ඉදිරිපත්ව ඇති බව ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

Related posts

මුව ආවරණ ඉවත්කිරීම අත්හිටුවයි

colombotoday

SB හා ඩිලාන් පොහොට්ටුවට

colombotoday

අධිකරණයට අපහාස කලා යැයි සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

colombotoday

අන්තවාදී ඉගැන්වීම් සහිත පොත් ශිෂ්‍යයින්ටත් මහජනතාව අතරටත් යන එක නවත්වන්න කටයුතු කරනවා. – ආරක්ෂක ලේකම්

colombotoday

බොදු බලයට නෝර්වේ මුදල් දුන් බව මම කීවේ නෑ… මගේ ප්‍රකාශය මාධ්‍ය විකෘති කරලා !

colombotoday

යාපනයට ශරියා නීතිය?

Admin