Colombo Today Local News

දිය නැමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරියා මිය යයි

රත්ගම මහජන පුස්තකාලය අසල මුහුදු තිරයේ දිය නැමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයකු දියේ ගිලිමෙන් මියගොස් ඇති බැව් රත්ගම පොලිසය පවසයි.

මියගොස් ඇත්තේ මනිමේදුර අශෝක ගුණදාස ද සිල්වා නැමති 71ක් හැවිරිදි විජේරත්න මාවත හැගොඩ රත්ගම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

මෙකි පුද්ගලයා දිය නාමින් සිටි ස්ථානය දිය නෑමට සුදුසු ස්ථානයක් නොවන බව පොලිසිය පවසයි.

Related posts

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම හෙට – ආචාර වෙඩිමුර පෙළපාළි නෑ

colombotoday

විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කරන්න තීරණයක්

Admin

ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ දේපළ සහ ජීවිත රක්ෂණය ගන්න

Admin

පුත්තලම මුස්ලිම් පාසලේ ගුරුවරයාට පහරදුන් සිසුන් ට ඇප

Admin

ස්පා තරුණියන් දෙදෙනෙකු පැහැර ගෙන කරපු වැඩේ

Admin

විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි !

colombotoday