Colombo Today Local News

කාන්තාවක් අතුරුදන්…

මොරටුව රාවතාවත්ත ධර්මරත්න මාවතේ පදිංචි ශ්‍යාමලී ෆොන්සේකා නැමති කාන්තාවක් අතුරුදන්ව ඇත.

59 හැවිරිදි ඇය පසුගිය 12වනදා සිට අතුරුදන්ව ඇති බව පැවසේ.

ඇය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් මොරටුව පොලීසියට දැනුම්දෙන ලෙස ඇගේ ඥාතීන් ඉල්ලා සිටී.

Related posts

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වෙයි

Admin

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

colombotoday

අබලන් වූ ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කිරීම ලබන මාසයේ

colombotoday

කෝටි හැටදාහක ටෙන්ඩරය ඉල්ලා ඇමරිකන් තානාපතිගෙන් ගම්මන්පිලට බලපෑම්

colombotoday

රනිල් එලවා අගමැති වෙන්න සජිත්ගේ කුමන්ත්‍රණයක් – ෆොන්සේකා හෙළිකරයි

colombotoday

මෝහිණී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටෙයි

colombotoday