Colombo Today Local News

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ලෙස නයන වාසලතිලක මහතා අද (12)දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු විය.

Related posts

ආණ්ඩුවේ අලුත් වැඩෙන් ත්‍රිවිධ හමුදාව තවත් යුද්ධයක පැටළෙයි…

colombotoday

2018 අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය අහලකටවත් එන්න බැරිවුණා… විදේශ සංචිත ඉතිරිව ඇත්තේ තව මාස 4කට පමණයි…

colombotoday

“රාජිතගේ බිරිද හොර රහසේම මහින්ද හමුවෙයි. පුවත අසත්‍යයි” – ඇමති රාජිතගේ මාධ්‍ය ලේකම් කරුණු පැහැදිලි කරයි

colombotoday

කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් රෝහල්වල

colombotoday

ජාතික උරුමයන් ආරක්‍ෂා කරන බවට ආරක්‍ෂක ලේකම් සහතික වෙයි

colombotoday

අර්ජුන් ඇලෝසියස් ආගිය අතක් නෑ !!

colombotoday