Colombo Today Local News

මතභේදාත්මක ත්‍රස්ත විරෝධී පනත අද පාර්ලිමේන්තුවට

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද (10)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය, විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ, තවත් පනත් කෙටුම්පත් 6ක් ද දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවයි.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට සති දෙකක කාලයක් පවතින බව ද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

Related posts

නිරුවතින් ගෙට පනින හොරෙක්

Admin

අප්‍රේල් 18 තෙක් මදුෂ් ලංකාවට පිටුවහල් කරන්නේ නෑ

colombotoday

දරුවන්ට අමානුශික ලෙස පහර දී වීඩියෝ කල පියා අත්අඩංගුවට

Admin

හජ් වන්දනාවේ ගිය 550ක් මියගිහින්

Admin

කෝවිලක දුන් දන්සලක ආහාර අනුබව කල 114ක් රෝහලේ

Admin

සජිත් ඉල්ලා එජාප මන්ත්‍රීවරු 51 ක් අත්සන් තැබූ විශේෂ ලිපියක් අද අගමැති හමුවට

colombotoday