Colombo Today Local News

ඓතිහාසික සිද්ධස්ථානයක් වන ක්‍රිකට් මධ්‍යස්ථානයටත් අපි එන්න ඕන – සීලරතන හිමි ක්‍රිකට් නිලවරණයට

බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද (24)දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ සිය නාමයෝජනා ඉදිරිපත් කළේය.

එහිදී උන්වහන්සේ සඳහන් කළේ තමා උපසභාපති ධූරය සඳහා තරගවදින බවය.

“ඓතිහාසික සිද්ධස්ථානයක් වන මේ ක්‍රිකට් මධ්‍යස්ථානයටත් අපි එන්න ඕනේ. අපි ක්‍රීඩාවට ඉතාමත් ආදරෙයි. ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රිකට් බෝඩ් එකට උප සභාපති වශයෙන් ඉල්ලීමට මම මේ ආවේ. අද ක්‍රීඩාව සම්පූර්ණයෙන් විනාශ වෙලා. අපිට ක්‍රිකට් ගහන්න ඕනේ නෑ. අපිට ඕනේ පරිපාලනය. මොකද, වංචා දූෂණ නවත්වන්න. මාව බලයට පත්වුණොත් ක්‍රිකට් පාවාදෙන අයට මගෙන් නම් ඉඩක් නෑ.”

Related posts

අගමැති හරිනි සහ කැබිනට් ඇමති විජිත රුව සහිත මුද්දරයක් නිකුත් කෙරේ

Admin

බිත්තර ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි

Admin

වික්ටර්ගේ බිරිද පොලිසියෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

ලංකාවේ අධිකරණය විශ්වාස නෑ.. යුධ අපරාධ පරීක්ෂණයට ජාත්‍යන්තර විනිසුරන් ඕනමයි – ඇමරිකා යාලුවා

colombotoday

මුලතිව්වට කාලගුණ විද්‍යා කාර්යාලයක්..

colombotoday

වගාව රැක ගන්න ගිය තිදරු පියාට අත් වූ ඉරනම

Admin