Colombo Today Local News

ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය චැනල් 4 චෝදනාවට විරෝධය දක්වයි

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ට රාජපක්‍ෂවරු සහ ආරක්‍ෂක අංශවල ඇතැම් ප්‍රධානීන් සම්බන්ධ බවට වන වාර්තා වැඩසටහනක් ‘බ්‍රිතාන්‍යයේ චැනල් 4’ නාලිකාව විකාශය කිරීමට විරෝධය දක්වමින් ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (7) දහවල් විරෝධතාවක් පවත්වා තිබේ.

එහිදී අඟුඵගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන්වහන්සේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් ද භාරදුන්හ.

Related posts

වසර පහක් තුළ රේගු සහ රේගු නොවන බදු ඉවතට

Admin

‘පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන බව පිළිගන්නවා’

Admin

ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබා දෙනවා – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

නඩු පිට නඩු වැටුණු කොණ්ඩයාව පොෂ් කළ උදුල් ප්‍රේමරත්නට පොලිසියෙන් නඩුවක්!

colombotoday

උදයංග වීරතුංග ඩුබායි බන්ධනාගාරයේ… මෙරටට ගෙන්වාගැනීමටනම් කරන්න ඕන දේ නීතිපති කියයි

colombotoday

යුධ සෙන්පතියන් ගස් යවන චන්ද්‍රිකාගේ තීන්දු සහ සංහිඳියාව

colombotoday