Colombo Today Local News

පයාගල පොලිසියේ 10ක් ආහාර විෂ වී රෝහලට

පයාගල පොලිසියේ නිලධාරීන් දස දෙනකු පමණ ආහාර විෂ වීමකින් රෝගාතුර වී ඇතැයි වාර්තා වේ.

රෝගාතුර වූ පිරිස් අතර පාලන අංශයේ සහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරුන් දෙදෙනා වන උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා මෙන්ම පොලිස් කාන්තාවන් මෙන්ම කොස්තාපල්වරුන් ද සිටින බව ද පැවැසේ.

මේ වන විට නාගොඩ රෝහලේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා පොලිස් කාන්තාවක සහ කොස්තාපල්වරයෙකු පමණක් ප්‍රතිකාර ලබන බවත් සෙසු අය ප්‍රතිකාර ගෙන ඊයේ (6) රාත්‍රියේ ම පිට වී ගොස් ඇති බවත් වාර්තා වේ.

Related posts

සිතුල්පව්ව මඟුල් මහා සෑය නිධන් හොරු බිදිති

colombotoday

දෛනික PCR ධාරිතාව ඉහළ දැමීමට තීරණයක්

colombotoday

බසයක් සහ මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

සංවර්ධන කමිටුවලට සල්ලි දෙනවනම් ගුරුවරුන්ට බිලියන 30 ක් දෙන්න බැරි ඇයි ? ජෝශප් ස්ටාර්ලින් ප්‍රශ්න කරයි.

colombotoday

දීර්ඝ සතිඅන්තයේ තැපැල් විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම්

Admin

කන්ඩලම වැවේ මළ සිරුරක්

colombotoday