Colombo Today Local News

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිතා කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබේ.

ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කරයි.

Related posts

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ මහ මොළකරුවා රනිල් වික්‍රමසිංහයි – නාමල් කුමාර මෙතෙක් නොකී රහස් සියල්ල හෙළි කරයි [Video]

colombotoday

පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත් කරයි

colombotoday

ISIS ප්‍රහාර හමුවේ නිරුවත්වන චැනල් 4 සහ රාජ්‍ය නොවන සංවිධාන

colombotoday

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්ගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී

colombotoday

බණ්ඩාරගම අටළුගම මුස්ලිම් ජනතාවා PCR මග හැරීම දැඩි අර්බුදයක්.

colombotoday

සංජීව ධම්මික සහ ආනන්ද පාලිත ඇප මත මුදාහරී

Admin