Colombo Today Local News

මීටියාගොඩදී වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්‍රදේශයේ දී සිදු කල වෙඩි තැබිමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇති 47 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මුඛ ආවරණ නොමැති මගීන් බස්රථවලට ගන්නේ නෑ – ගැමුණු කියයි

colombotoday

කාංචන විජේසේකර ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ…

colombotoday

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

Admin

දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම් දෙනවා – අධිකරණ ඇමති කියයි

Admin

අපි 25000කින් වැටුප් වැඩි කරනවා කිවුවේ නෑ

Admin