Colombo Today Local News

දකුණෙත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ නව පද්ධතිය හඳුන්වාදිමේ කටයුතු වෙනුවෙන් 2023.09.27 සහ 2023.10.02 යන දෙදින තුල දකුණු පළාත් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් හා දකුණු පළාතේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු සිදු නොකරන බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එයට අමතරව මාරගගත ක්‍රමය (ඔන් ලයින්) ඔස්සේද වාහන ආදායම් බලපත්‍ර ගැනිම 2023.09.24 දින මධ්‍යම රාත්‍රියේ සිට 2023.10.06 දිනමධ්‍යම රාත්‍රි 12 දක්වා අත් හිටුවා ඇත.

ආදායම් බලපත්‍ර නිකුත් නොකිරිම නිසා වාහන හිමියන් අපහසුතාවයට පත්විම වැළැක්විමේ අරමුණින් 2023.09.27 වනදින සිට 2023.10.06 දක්වා කාලය තුල කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා එම කාලයට අදාලව දඩ මුදල් අය නොකරණ බවද දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ නිවේදනයේ සඳහන්වේ.

Related posts

‘කුණුහරුපෙන් බැන සමාව ගත් නිසා, හරීන්ට සමාව දෙනවා‘ – කථානායක

colombotoday

රන්ජන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවවාද

colombotoday

සජිත් නාවොත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම්

colombotoday

කොටි සැකකරුවන් අදියරෙන් අදියර නිදහස් කරනවා – ජනපති විග්නේෂ්වරන්ට පොරොන්දු වෙයි

colombotoday

“දේශප්‍රේමී ජනතාවනි, IOC වර්ජනය කරමු“ – ඉන්දියානුකරණයට එරෙහිව තෙල් සේවකයෝ..

colombotoday

“ලංකාවේ මැති ඇමතිලාටත් ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක්‍රමවේදයක් හදනනවා“ – අගමැති

colombotoday