Colombo Today Local News

ඉන්දියාවේ ධාවනයෙන් ඉවත් කෙරෙන දුම්රිය එන්ජින් 23ක් මෙරටට

මෙරට දුම්රිය පද්ධතිය පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ඉන්දියාවට ලබාදී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරන්නේ, ඉන්දීය රජය මගින් දුම්රිය එන්ජින් 23ක් මෙරටට ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි.

ඒ අනුව, මෙරට ධාවනයට සුදුසු දුම්රිය එන්ජින් ලබාගැනීම සඳහා අදාළ තාක්ෂණික වාර්තාව ඉන්දියාවට ලබාදී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටින්නේ, ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමුවීමත් සමග එරට ධාවනයෙන් ඉවත් කෙරෙන දුම්රිය එන්ජින් 23ක් මෙරටට ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි.

Related posts

ගාල්ලේ පුංචි මන්ත්‍රී ගොඩම මහින්දට.. ශ්‍රිලනිප යත් අතහරින්න සූදානම්

colombotoday

වැඩ බැරි ටාසන්ලාට රැවටුණු කාලය අවසන්. ජනාධිපතිතුමනි, හැකිනම් ජනතාවට වැඩ පෙන්වා එන්න

colombotoday

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරයි.

colombotoday

ඤාණසාර හිමියන් දෙමළ හින්දු ජනතාව වෙනුවෙනුත් පෙනී සිටියා.. උන්වහන්සේව නිදහස් කරන්න – වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම්ගෙන් ජනපතිට ආයාචනයක්…

colombotoday

රන්ජන්ගේ ප්‍රජා අයි­තිය වසර 11කට අහි­මියි | මහා­චාර්ය නීතිඥ ප්‍රතිභා මහා­නා­ම­හේවා

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අබ්දුල් රාසික් අත්අඩංගුවට ගන්න. CID වෙත පැමිණිල්ලක්

colombotoday