Colombo Today Local News

ආනයනික කිරිපිටි බද්ද සියයට 10කින් ඉහළට

ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මෙම බදු ඉහළ දැමීම අද සිට ක්‍රියාත්මක වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් සිදුනොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් සොයා ගනී

colombotoday

මැතිවරණයට පෙර මේ ආණ්ඩුව පන්නනවා – බදියුදීන්

colombotoday

දරුවන් බියවද්දමින් හිංසා කළැයි පොලිසියට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

වහබ්වාදයේ ව්‍යාප්තිය උලමා සභාවටත්. | කොමිසමෙන් උලමාගේ කුප්ප වැඩ ගැන එලියට. | නමුත් තහනම් කරන්න කියා නෑ.

colombotoday

සචිත්‍ර සේනානායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවයි

Admin

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය වැසෙයි

Admin