Colombo Today Local News

සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වෙයි

අධිකරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතාට අද (22)දින කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාර දී තිබේ.

2020 වසරේ යාපනයේදී තිලීපන් සමරු උත්සවය සංවිධානය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු අධීකරණයට ඉදිරිපත් වුණි.

ඉන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

Related posts

කේරළයේ 21 ක් ලංකාව හරහා ගොස් ISIS ත්‍රස්තයන්ට එකතු වෙලා.. මුම්බායි පොලීසිය හෙළි කරයි

colombotoday

දෙමල සන්ධානය ඉඩම් ඉල්ලුවාට යාපනයේ ඉඩම්වලින් හමුදාව අතේ තිබෙන්නේ සියයට එකයි

colombotoday

මහෙන්ද්‍රන් පන්නනු, කොළඹ විරෝධතා..රෝහිත අබේගුණවර්ධන බැරියරයක හිරවී රෝහලේ

colombotoday

මහනුවර ඇසළ පෙරහැරට සිව් මහාදේවාලවල කප් සිටුවයි

Admin

හිඟව පැවති පිළිකා නාශක ඖෂධ 43ක් ගෙන්වයි

Admin

විප්ලවයකට අවශ්‍ය ගර්භාෂය මෝරලා.. දැන් තියන්නේ “ජවිපෙ” බබෙක් හදන්නයි !!

colombotoday