Colombo Today Local News

මෛත්‍රීගේ චෝදනා පත්‍රය ක්‍රියාත්මක වීම අධිකණය තහනම් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ චෝදනා පත්‍රය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

තම සේවාදායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවත් ඊට අදාළව නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ලිපියක් නිකුත් කර ඇති බවත් එවැනි ලිපියක් යොමු කිරීමට පක්ෂයේ සභාපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවෙන් බලයක් නොමැති බවත් දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

Related posts

ඌරන්ට ඇද තිබු විදුලි රැහනක පැටලී දෙදෙනෙකු මරුට

colombotoday

කොළඹ මාර්ග නීති කඩකරන්නන් හඳුන ගන්න අලුත් ක්‍රමයක්

Admin

කිරිඇල්ල, අශෝක්, හර්ෂ ද සිල්වා සහ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරු ස්වයං නිරෝධායනයට

colombotoday

ගායන ශිල්පී දීපාල් සිල්වා දිවි ගමන නිම කරයි

colombotoday

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා බොරුනම් නඩු දමනු

Admin

විදුලිබල සේවකයන් 5000කට අධික පිරිසක් විරෝධයේ… – කොළඹ කොටුවේ දැඩි රථ වාහන තදබදයක්

Admin