Colombo Today Local News

‘සිනොපෙක්’ ඉන්ධන රුපියල් 3ක් අඩුවට

‘සිනොපෙක්’ සමාගමේ තව දුරටත් ‘සිපෙට්කෝ’ ඉන්ධන මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් ඉන්ධන අළෙවි කරන බව එම සමාගම පවසයි.

‘සිනොපෙක්’ සමාගම අද (1)දිනයේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 358 කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 414 කට, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 338 කට, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 356 කට සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 231 කට අළෙවි කරන බව ද එම සමාගම වැඩි දුරටත් සදඟන් කරයි.

Related posts

රජයේ අත්‍යවශ්‍ය සේවා ආයතන වලට හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

Admin

ශ්‍රී ලංකන් කොටසක් පුද්ගලිකරණය වී දින දෙකෙන් IMF ඩොලර් බිලියන 1.5ක ණයක් දෙයි

colombotoday

කඩවත දෙමහල් නිවසක ගින්නක් – යුවළක් මරුට

colombotoday

මහබැංකුව මහ දවාලේ කැඩුවා.. කෝටි ගණන හොරා කෑවා.. එජාපය ආණ්ඩුවේ හොද නම කෙළෙසුවා

colombotoday

“මට සමාව එපා.. සමාව ගන්නෙත් නෑ“ – වංචා කොමිසමට ආ ගෝඨා කළයුතු දේ තදින්ම කියයි !

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාෆියාකරුවෝ බෙහෙත් වෙනුවට රටට වස කවන්න සැරසෙයි!

colombotoday