Colombo Today Local News

G77 රාජ්‍ය නායක සමුළුව අද කියුබාවේ හවානා නුවරදී..

G77 රාජ්‍ය නායක සමුළුව කියුබාවේ හවානා නුවරදී අද (15)දින ආරම්භ වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සමුළුවට සහභාගි වීමට නියමිත ය.

සමුළුවට සහභාගි වීමට ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ පෙරේදා දිනයේ ය.

ජී- සෙවන්ටි සෙවන්, රාජ්‍ය නායක සමුළුව හෙට අවසන් වන අතර ඉන් පසුව ජනාධිපතිවරයා අමෙරිකාවට යාමට සැලසුම් කර තිබේ.

එහිදි සැප්තැම්බර් 21 වනදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇත.

Related posts

පුදුකුඩිඉරිප්පුහි වෙඩි තැබීමක්

colombotoday

නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙන්නෙක් ණය මුදල් පිල්ලි ගහලා

Admin

යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළක් මිය යයි

colombotoday

නීතිවිරෝධීව යාත්‍රා කරමින් සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Admin

බිත්තරයක් 1000ට යනවා

Admin

ජනපති ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව අමතයි…

colombotoday