Colombo Today Local News

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව සඳහන් වේ.

එම නිවේදනය පහතින් දැකිය හැකියි

Related posts

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

හිස්බුල්ලාගේ බැටික්ලෝ කැම්පස් ගොඩනගන්න ඉඩම ලැබුණු හැටි පාස්කු කොමිසමේ දී හෙළිවෙයි

colombotoday

ඉරාජ්ගේ මනුසතා වීඩියෝව තහනම් කරන්න – තව්හීද් ජමාත් උසාවියෙන් ඉල්ලයි

colombotoday

ජපන් භාෂාව පළමු වසරේ සිට පාසල් විෂය මාලාවට එක්වෙයි

Admin

අනුරගේ ආණ්ඩුවක් ආ පසු රාජ්‍ය සේවකයන්ට මාලිමා පාක්ෂිකයන්ගෙන් තර්ජනයක්

Admin

ආණ්ඩුව හාල් වලට බදු ගහලා හාල් මිල ගැන කිඹුල් කඳුලු හෙළනවා

Admin