Colombo Today Local News

අවුරුදු 04ක් තිස්සේ දෙන්ඩ තියන වද ඔක්කොම දුන්නා – හිටපු ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු යැයි වසර 04ක් පුරාවට තමන්ට විවිධ පාර්ශ්ව විසින් චෝදනා නැඟූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා,

”චැනල් 4 ගැන අද ඒ ලියුමේ කටයුතු අවසන් කරනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත හම්බවෙනවා ගිහිල්ලා. ඒ නිසා අපි හඬක් නඟනවා රටෙත් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් යෝජනා කරලා තියන පරිදිම ජාත්‍යන්තර වශයෙන් පරීක්ෂණයක් කළ යුතුයි කියලා. අනිත් එක මට මේ දැන් අවුරුදු 04ක් තිස්සේ දෙන්ඩ තියන වද ඔක්කොම දුන්නා. නඩු තීන්දුත් දුන්නා. දැන් චැනල් 4 දිහා බලපුවහම වෙලා තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක් කියලා හැම කෙනෙකුටම පේනවා”

Related posts

අඩු ආදායම් ලබන ජනතාවට හැම සහනයක්ම දෙනවා – දිනේෂ් ගුණවර්ධන

Admin

චීනයට කොරෝනා ගෙනාවේ ඇමරිකානු හමුදාවෙන් – චීන රජයෙන් චෝදනාවක් !

colombotoday

නෙලුම් කුළුන විවෘත කරද්දී ජනපති කිව්ව බොරු තුන

colombotoday

බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු අතුරුදන්

Admin

සමගි ජන බලවේගයේ පෙත්සම් ලබන සතියේදී කැදවන්නැයි ඉල්ලා මෝසමක්

colombotoday

ලොව පළමු වරට පිළිකා මඩින්න එන්නතක්

Admin