Colombo Today Local News

අලුත් වගකීමකට බැසිල් හා හකීම් එක්වෙයි

ඡන්ද ක්‍රම සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා මුස්ලිම් කොංගස් නායක රාවුෆ් හකීම් අලුතින් පත් කර ඇත.

කතානායක වරයා මේ පිළිබඳ ඊයේ(22)දින පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය. ඒ අනුව මේ වනවිට මෙහි සාමාජික සංඛ්‍යාව 17ක් වේ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහි සභාපති ලෙස කටයුතු කරයි.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම මෙම කාරක සභාවේ අරමුණු වේ.

Related posts

ඉන්දු – ලංකා ගිවිසුම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

Facebook හරහා මුදල් වංචා කළ තිදෙනෙකුට වැඩ වරදී

colombotoday

සත්වෝද්‍යානයේ තවත් සතුන්ට PCR පරීක්‍ෂණ | සේවකයෙක්ටත් කොවිඩ්

colombotoday

යුද්ධය ගැන චන්ද්‍රිකාගේ පහත් කතාවලට ගෝඨාභයගෙන් උසස් පිළිතුරක්

colombotoday

ඇඹිලිපිටිය කැළඹෙයි… කළු කොඩි ඔසවා ජනතාව වීදි බසී !

colombotoday

උත්තර පත්‍ර පරීක්ෂක අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ග ගත ක්‍රමයට

colombotoday