Colombo Today Local News

විදුලි බිලක් ගෙවීමට ඇතැයි අසත්‍ය ප්‍රචාර දියත් කරන්නන්ට එරෙහිව නාමල් නීති මාර්ගයට

විදුලි බිලක් ගෙවීමට ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර දියත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

තමා විසින් විදුලිබල මණ්ඩලයට ලියූ ලිපියටද මේ වන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණ බව ඔහු සඳහන් කරයි.

Related posts

බදියුදීන් ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කරගනී

Admin

මුහුදුබඩ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

Admin

කෝටි 02ක දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

සජබ පෙළපාලියට නොච්චියාගමදී පොලීසියෙන් හරස් වෙයි

colombotoday

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

colombotoday

සිකුරාදා තෙක් පෝලිම්වලට එන්න එපා.. ගෑස් නෑ .. – ලිට්‍රෝ

colombotoday