World

යුක්‍රේන ආක්‍රමණය ගැන පාසල්වලට රුසියාවෙන් නව ඉතිහාස පොතක්

යුක්‍රේනයේ “මිලිටරිකරණය සහ ප්‍රතික්ෂේප කිරීමේ” වැදගත්කම ගැන සඳහන් කරමින් රුසියාව නව ඉතිහාස පෙළපොතක් නිකුත් කර තිබේ.

මෙම යුද්ධය රුසියානු ඓතිහාසික මෙහෙයුමේ කොටසක් වන අතර ගැටුම වැඩි වැඩියෙන් ලාබාලතම රුසියානුවන්ට බලපෑම් එල්ල කරයි.

අධ්‍යාපන අමාත්‍ය Sergei Kravtsov පැවසුවේ, මෙම පෙළපොත මාස කිහිපයකින් ලියා ඇති අතර එය පාසල් සිසුන් අතරට යුක්රේන ප්‍රහාරයේ අරමුණු ගෙනයාම ඉලක්ක කරමින් ලියා ඇති බවයි.

මෙම පොතෙහි කවරයේ ක්‍රිමියාව ප්‍රධාන භූමියට සම්බන්ධ කරන රුසියාවේ පාලම චිත්‍රයට නගා තිබේ. පුටින්ගේ පාලනයේ සංකේතයක් ලෙසින් රුසියානු – යුක්‍රේන ගැටුම අතරතුර අතරතුර කිහිප වතාවක් ප්‍රහාරයට ලක් වූ මෙම පාලම චිත්‍රයට නගා ඇති බව සඳහන් වෙයි.

Related posts

කරච්චි නුවර වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරය පිළිබදව ඉන්දියාව සැකයි- ඉම්රාන්

colombotoday

තබ්ලිගි ජමාත් සාමාජිකයින් අල්ලා දෙන්නවුන්ට ඉන්දීය පොලිසියෙන් තෑගී

colombotoday

ජපානය දෙසට කිලෝ මීටර් 4,600ක් දුර මිසයිලයක්

colombotoday

එයාර් ඉන්දියා ගුවන් සමාගමට සයිබර් ප්‍රහාරයක් | මගීන් ලක්ෂ 45කගේ තොරතුරු සොරා ගෙන

colombotoday

Muslim Brotherhood සාමාජිකයින් 24කට මරණ දඩුවම.

colombotoday

වෛද්‍යවරුන්ට අහසින් යන්න ක්‍රමයක් : පරීක්ෂණය සාර්ථක වන ලකුණු

colombotoday