Colombo Today Local News

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට පිරිසක් කඩා වදී

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී තිබේ.

ඒ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

බොල්ගල්ල රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශවෙයි

colombotoday

ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන පුද්ගලයින්ට වෙඩි තැබීමට ත්‍රිවිද හමුදාවට නියෝග

colombotoday

මහින්දානන්දගේ අමාත්‍යාංශ බලතල වැඩිවෙයි !

colombotoday

පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කළ ජනපති මෛත්‍රී

colombotoday

සජිත්ගේ “ශ්‍රී-මුඛයට“ සමාජ ජාලාවලින් දැඩි විරෝධය

colombotoday

යුද්දයට මැදි වූ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin