Colombo Today Local News

නුවරඑළියේ නිවසකින් වෙඩි වැදී මිය ගිය අඹු සැමි යුවළක් හමු වෙයි

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ නිවසක් තුළ අඹු සැමි යුවළක් වෙඩි වැදී මිය ගොස් ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි.

ඊයේ (7)රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බව පොලීසිය කියයි.

මෙම අඹුසැමි යුවළ අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කියයි.

මියගිය කාන්තාව වයස අවුරුදු 26 ක්, බවත් ඇගේ සැමියා 28 හැවිරිදි වියේ පසුවන බවත් පොලිසිය සඳහන් කරයි.

මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත. මියගිය අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (8)දින පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරලා.

colombotoday

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියෙන් මන්ත්‍රීවරයෙකුට තුවාලයි.. වහාම රෝහල්ගත කරයි

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Admin

බැසිල් රාජපක්ෂ ලබන ඉරිදා දිවයිනට

Admin

ආණ්ඩුව පෙරළන ඒකාබද්ධ විපක්ෂ පෙරහැරට මං එකතු වෙනවා – රතන හිමි

colombotoday

රිෂාර්ඩ්ගේ සොහොයුරා නිදහස් කළේ කෙසේද ? නීතිපතිවරයා හෙට CID ප්‍රධානීන්ව කැඳවයි.

colombotoday