Colombo Today Local News

විදුලි ගාස්තු සංශෝධනයක් වෙන්නෙ නැහැ – ඇමති කංචන කියයි

විවිධ මාධ්‍යයවල පළවන ආකාරයට විදුලි ගාස්තු සංශෝධනයක් නොවන බවත් ඊයේ ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජනවාරි සහ ජූලි යන මාසවලදී පමණක් විදුලි ගාස්තු සංශෝදනය කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා විදුලිය අඛණ්ඩව සැපයීමට සැළසුම් කර ඇති බව කියන අමාත්‍යවරයා වර්තමානයේ පවතින බලාගාරවල පූර්ණ ධාරිතාවෙන් විදුලිය ජනනය කර සපයන බව ද කියයි.

Related posts

සංචාරක යුක්‍රේන ජාතිකයින් ශ්‍රී ලාංකිකයින්ට කෘතඥතාවය පල කරයි

colombotoday

කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

ස්ථීරවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා… ඇමරිකන් පුරවැසිභාවය අත්හැරියේ එනිසයි…

colombotoday

ගෝඨාභය රාජපක්‍ෂට එරෙහි ගානියා ප‍්‍රැන්සිස් මෙහෙයුමේ රහස් හෙළි වෙයි.

colombotoday

“රණවිරුවන්ට වින කරන අතුරුදන් පනත බල රහිත කරන්න” – ශ්‍රී ලාංකික ඩයස්පොරාව ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

විමල් ඉතිහාසය වෙනස් කරයි.. වැලිකඩ සිර කුටියේ උපවාසයක් අරඹයි !

colombotoday