Colombo Today Local News

බැදුම්කර මගඩියට සුදු හුණු ගාන එජාප ඇමතිලාට අර්ජුන්ගෙන් රට සවාරි !

kamba-horu-23

මහබැංකු බැදුම්කර වංචාවේ හොරු ආරක්ෂා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය සැලසුම් සහගතව කල්තියාම ක්‍රියාත්මක වූ බවත් බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාවට එකගත්වය නොදක්වා හොරුන් ආරක්ෂා කරමින් වෙනත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට උත්සහා කිරීම පිළිකුල් සහගත බවත් දූෂණ විරෝධි හඩ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

බැදුම්කර වංචාවට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ ඔහුගේ බෑණාගේ සමාගම සම්බන්ධ බවට පැහැදිළිවම ඔප්පූ වී තිබියදී කෝප් කමිටුවේ එජාප නියෝජිතයන් ඔවුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින්නේ අර්ජුන් මාමා-බෑණා කොල්ල කෑ මහජන මුදල් ඔවුන් සමග බෙදා හදා ගන්නා බැවින්දැයි වසන්ත සමරසිංහ මහතා විමසයි.

මහබැංකු බැදුම්කර වංචාව සාධාරණීකරණය වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන්ගේ රට සවාරි සදහා වියදම් කරන්නේ චූදිත හිටපු මහබැංකු අධිපතිගේ බැණා වන අර්ජුණ් ඇලෝසියස් බවද වසන්ත සමරසිංහ මහතා හෙළිකරයි.

Related posts

ඛනිජ ප්‍රවාහනය බලපත්‍ර ක්‍රමය තාවකාලිකව අහෝසියි කරයි

colombotoday

ජේසුස් වහන්සේ මුස්ලිම් කියමින් ආගම් මාරු කරවන මුස්ලිම් කල්ලියක්

colombotoday

“රට කන NGO රිලව්.. ගහන්න ඕන මුන්ට කණ පැලෙන්න“ ඩිලාන් සිවිල් සමාජාචාරීන්ට බඩකට පුරා නෙළයි

colombotoday

අගමැතිගේ ප්‍රකාශය ගැසට් කරන්න.. – මරික්කාර් ඉල්ලයි

colombotoday

ඇමරිකානු බලහත්කාරයට එරෙහිව ලක් රජය අභීතව නැගී සිටී… හමුදාපතිට එරෙහි තහනමට එරෙහිව විරෝධය දක්වයි…

colombotoday

සතොස සහල් වර්ග තුනක මිල අඩුකරයි

Admin