World

චන්ද්‍රයාන් – 3 ලබාගත් චන්ද්‍රයාගේ අලුත්ම ඡායාරූප නිකුත් වෙයි

පසුගිය සෙනසුරාදා චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වූ ඉන්දීය චන්ද්‍රයාන් – 3 අභ්‍යවකාශ යානාව ලබාගත් ඡායාරූප මාධ්‍යට නිකුත්කර ඇත.

එම පින්තූර මගින් චන්ද්‍රයාගේ මතුපිට ඇති ආවාට මැනවින් දර්ශනය වෙයි.

චන්ද්‍රයාන් -3 අගෝස්තු 23 වනදා චන්ද්‍රයා මත ගොඩබැස්සවීමට නියමිතය.

එය සාර්ථක වුවහොත් චන්ද්‍රයාගේ දකුණු අර්ධයේ යානාවක් ගොඩ බැස්සවූ පළමු රට ඉන්දියාව වෙයි.

එසේම අමෙරිකාව, සෝවියට් දේශය සහ චීනයට පසුව සඳ මත යානාවක් ගොඩ බැස්සවූ සිව් වැනි රට බවට ඉන්දියාව පත්වෙයි.

Related posts

ඇෆ්ගනිස්ථාන සටන්කාමීන්ගෙන් ජගත් සංවිධානය සටන් විරාමයක් ඉල්ලයි

colombotoday

බ්‍රිතාන්‍යයේත් බුර්කාව තහනම් වල ලකුණු ! 57%ක් බුර්කාව එපා කියයි

colombotoday

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

Admin

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් පහ අතරට බ්‍රිතාන්‍ය එක් වෙයි

colombotoday

“මහළු යුද වැද්දා.. තරබාරු මිට්ටා”… ට්‍රම්ප් – කිම් ජොන් අන් වාග් සංග්‍රාමය යළි ඇවිළෙයි !

colombotoday

ඇමරිකානු ජනපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපෙක්ෂක සටනේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday