Colombo Today Local News

නව ව්‍යවස්ථා කමිටුවේදී අගමැතිගෙන් දිනේෂ්ට තර්ජනයක් !

dinesh

නව ව්‍යවස්ථාව පිළිබඳ ඒකාබද්ධ විපක්‍ෂය ලබා දුන් කොන්දේසි 15ක් ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ලබා දුන් බවත් එම යෝජනා සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එතරම් කැමැත්තක් නොදැක්වූ අතර මෙහෙයුම් කමිටුව නව ව්‍යවස්ථා පිළිබඳ එකඟතාවයකට එන්නේ නැතිනම් එය විසුරුවා හරින බව අග්‍රාමාත්‍යවරයා එහී දී තර්ජනය කළ බව ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තූ මන්ත්‍රී දිනේෂ් ගූණවර්ධන මහතා පවසයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ කොන්දේසි අතර, බුදු දහමට ප්‍රමුඛස්ථානය, ඒකීයභාවය, ජාතික කොඩිය වෙනස් නොකිරීම, විපක්‍ෂ නායක විපක්‍ෂයේ බහුතරයෙන් තේරීම, අගමැති පාර්ලිමේන්තූ බහුතරයෙන් තේරීම, ජාතික ගීය වෙනස් නොකිරීම, භූමිය විදේශිකයන් සතූ නොකිරීම ආදිය ඒ ඇතූලත් වන බවද එහිදී සඳහන් විය.

Related posts

ෆේස්බුකියෙන් ගොදුරු සොයන ISIS ත්‍රස්තයෝ !

colombotoday

බලු දඩයට කැබිනට් ඇනුමැතිය ලැබේ.. අයාලේ යැව්වොත් 25000 ක් දඩ, දෙවසරක් සිර දඩුවම්

colombotoday

පාතාලය සහ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුමක්

colombotoday

ඉන්දියාවෙත් තහනම් කළ කුඩා මෝටර් රථයක් මෙරට අලෙවියට රජය අවසර දෙයි…

colombotoday

“අගමැති ක්ලීන්.. බැදුම්කර හොරකමට සම්බන්ධ නෑ“ ශ්‍රීලනිපය නිල වශයෙන් කියයි

colombotoday

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

colombotoday