Colombo Today Local News

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට සැරසෙයි

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙම ආනයන සීමා සැප්තැම්බර් මාසයේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක

colombotoday

ධීවර සංස්ථාව කොරියානු සමාගමකට විකුණයි.. කැබිනට් මණ්ඩලය එකගතාවකට එයි !

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ අත්අඩංගුවට

colombotoday

නව ජනමාධ්‍ය ඇමති වැඩ භාර ගනී

colombotoday

හොරා කෑ ධනය අල්ලන්න අලුත් වැඩක්

Admin

සමීක්ෂණ වාර්තා අනුව ඊලග ජනාධිපති මමයි

Admin