Colombo Today Local News

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළට – මෙරට නව ගෑස් මිල ගැන දැනුම්දීම හෙට

මෙරට නව ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීම හෙට (04) දිනයේ සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ, ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මෙට්‍රික්ටොන් 1ක මිල ඩොලර් 85කින් ඉහළ ගොස් ඇති බවය.

Related posts

ආණ්ඩු විරෝධීන් හිරකිරිමේ උගුලක්… මහින්ද අනතුරු අගවයි

colombotoday

පොලිස් නිලධාරීන්ගේ උපාධි පාඨමාලා ඇරඹේ….

Admin

ජනපතිගේ යාපනේ රැළියට බස් දාලා පිටින් සෙනග ඇදලා

Admin

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට ඇමෙරිකාව සහය දෙයි

colombotoday

කොරෝනා පැණිය හදපු ධම්මික බණ්ඩාර අල්ලන්න පරීක්ෂණ.

colombotoday

ඉන්දියාවෙන් එන ඔස්ට්‍රේලියාවට යන ලංකාවත් මැදිවූ කෝටි ගණනක මත්ද්‍රව්‍ය ජාවාරම

colombotoday