World

ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් Toshakhana නඩුවේ වරදකරු කිරීම සහ වසර 03ක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් අත්හිටුවා තිබේ.

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍යධුරය දරණ කාලසීමාවේදී විදේශයන්ගෙන් ලද ත්‍යාග අලෙවිකර එම මුදල් ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලකරමින් ගොනුකළ නඩුව ‘Toshakhana case’ නමින් හඳුන්වයි.

Related posts

මෙක්සිකෝවේ ප්‍රබල භුකම්පනයක්

Admin

තාවකාලික සටන් විරාමය දීර්ඝ කෙරේ…

Admin

VIDEO: ලෙබනනයේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටට ISIS මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 40ක් මරුට 200කට බරපතලයි

colombotoday

ඉන්දියාවේ උමං මාගක සිරවූ පිරිස ආසන්නයට මුදාගැනීමේ කණ්ඩායම් ළඟාවෙයි

Admin

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ, මියගිය කොටින් සැමරීමට එරට රජය අවසර දෙයි

colombotoday

හින්දු මුස්ලිම් ගැටුමක්

colombotoday