Colombo Today Local News

මාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ගනී

මාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

අද (28) උදෑසන ඔහු සිය රාජකාරී ගිනිඅවිය භාවිත කරමින් වෙඩි තබාගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

අදාළ පොලිස් නිලධාරියා මාතර දිසා අධිකරණයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීයෙකු බව සඳහන්ය.

සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ආණ්ඩුව පෙරළන ඒකාබද්ධ විපක්ෂ පෙරහැරට මං එකතු වෙනවා – රතන හිමි

colombotoday

සීගිරිය, දඹුල්ල සංචාරක කළාපයක් කරයි

colombotoday

ආයතන ගැසට් කරයි වැඩිම ජනාධිපතිට

Admin

දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකා දෙකක් දිවයිනට

colombotoday

විශ්වාසභංගයෙන් පසු ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් !

colombotoday

කුඩු සලිදුත් රටින් පැනලා?

Admin