Colombo Today Local News

ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණයත් අරඹයි

උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් මේ වසරේ දී ශ්‍රී ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණය ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

යාපනය, මන්නාරම සහ මුලතිව් නගර කේන්ද්‍ර කරගනිමින් මෙම පොල් ත්‍රිකෝණය ආරම්භ කරයි.

සැප්තැම්බර් 2 වැනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් මෙම පොල් ත්‍රිකෝණය අරඹන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

කොළඹ ජනාධිපති කාර්යාල මාධ්‍ය ඒකකයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මේ බව පැවසීය.

Related posts

20ට එරෙහි පෙත්සම නාගහනන්ද කොඩිතුවක්කු ඉල්ලා අස්කර ගනී

colombotoday

පාඨලී ස්වාධීන වෙයි

colombotoday

MCC අත්සන් නොකිරීමට ජනපති තීරණය කරයි !

colombotoday

කොකේන් ගහන කැබිනට් ඇමතිලා ගැන රන්ජන් හෙළිකරයි…

colombotoday

හම්බන්තොට වරායට, මත්තලට කරන්න යන දේ අගමැති කියයි

colombotoday

මැති ඇමති 30කගේ වැඩ කිඩ බැදුම්කර වාර්තාවෙන් එළියට

colombotoday