Colombo Today Local News

බඩඉරිඟු ආනයන බද්ද පහළට

බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25 දක්වා අඩු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පවසයි.

බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ව ආහාර මිල අඩු කිරීම මෙහි අරමුණයි.

Related posts

කලාකරුවන්ට දුන් පොරොන්දු ජනාධිපතිතුමා ඉටු කළේ නැහැ

colombotoday

ජනපති – අගමැති අනුමැතිය ලැබේ.. ග්ලයිපොසෙට් තහනම් ඉවත් කෙරේ

colombotoday

සෞඛ්‍ය වෘත්තිය ‍වේදින්ගේ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

colombotoday

බඩ ඉරිගුවලට බැට දුන් සේනා, වට්ටක්කා, කව්පි වගාවක් ආක්‍රමණය කරයි…

colombotoday

යුද හමුදා ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ පින්තාරු බාස් අත්අඩංගුවට

Admin

2009 සමස්ථ ලෝක ආර්ථිකය සෘණ වෙද්දී ධන ආර්ථික වර්ධනයක සිටි ලංකාවට අද සිදුවී ඇත්තේ කුමක්ද?

colombotoday