Colombo Today Local News

තබ්බෝව රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශයි

සාලියවැව පොලිස් වසමේ තබ්බෝව රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන ඇත.

ඊයේ (16)දින සවස් කාලයේ ගින්න හටගෙන ඇති අතර සාලියවැව පොලිසිය, යුධ හමුදාව හා කරුවලගස්වැව අඩවි වන නිලධාරීන්ගෙ සහාය ඇතිව ගින්න මැඩපවත්වා තිබේ.

ගින්න හේතුවෙන් අක්කර 50ක පමණ භුමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර දේපළ හානි කිසිවක් වාර්තා නොමැති බව පොලිසිය පවසයි. ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ සම්බන්ධව සාලියවවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්ගෙන් CIDයට ප්‍රකාශයක්

Admin

මනුෂ නානායක්කාරත් අත්අඩංගුවට ගැනීමට සුදානම් !

colombotoday

වළකට වැටී ගොඩ එන්න දඟලද්දී අතට උඩින් කොච්චියක් ගිහින්

colombotoday

රන්ජන් රාමනායක සහ ඉන්දික අනුරුද්ධ ගුටි කෙලියක් අනූ නමයෙන් නවතී

colombotoday

රාජ්‍ය සේවකයින්ගෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

Admin

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday