Colombo Today Local News

තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රියක් සැප්තැම්බර් 15 වනදා සිට

තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රිය සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අදාළ දුම්රිය සේවය එළඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති වරයා පවසයි.

මඩු දේවස්ථානයේ මංගල්‍යයට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.

Related posts

වෘත්තීය සමිති 13ක වනජීවි නිලධාරීන් හෙට දීප ව්‍යාප්තව සංකේත වැඩ වර්ජනයක

colombotoday

මාතර ආසන හතම මේ පාර මාලිමාවට

Admin

ගින්න අස්සේ මන්ත්‍රීගේ පිස්තෝලෙට සිදු වූ දේ

colombotoday

තෑගි දෙනවා කියා සමාජ මාධ්‍යයෙන් මුදල් ගැරූ තරුණයෙක් මාට්ටු

colombotoday

“පෞද්ගලික අධ්‍යාපනය නංවනවා.. තවත් වෛද්‍ය විද්‍යාල තුනක් අරඹනවා“ – කිරිඇල්ල

colombotoday

යහපාලනය දූෂණය කරපු හැටි ජනපති අගමැති රනිල්ගේ මූණටම දෙසයි… [Video]

colombotoday